20ට කබිනට් අනුමැතිය | දිනමිණ

20ට කබිනට් අනුමැතිය

අසංක බණ්ඩාර

විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව කැබිනට්  මණ්ඩලයේ සහය ඊට හිමිවනු ඇති.
නව මැතිවරණ ක්‍රමය යටතේ ස්ථාපනය කෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව සහ මැතිවරණ කොට්ඨාශ සංඛ්‍යාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලය මෙහිදී අවසන් තීරණයකට එළඹ ඇතැයිද පැවසෙයි.

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න