Recent comments | දිනමිණ

Recent comments

  • Reply to: නිලධාරීන් ගැන ප්‍රකාශයක් කළ බව පිළිගන්නවා   පැය 3 ක් මිනිත්තු 59 ක් ago
    Ooba wahanse ayeth patalawa gannada hadanne, ane hamuduruwane nayi siwura assa daganne nathuwa hodawayin owunta banak kiyanna,, samawenna!
  • Reply to: කෝටි 4ක් වංචා කළ කත අත්අඩංගුවට   පැය 8 ක් මිනිත්තු 33 ක් ago
    apit ahuwenna giya
  • Reply to: අඹ ගැට තුනක් නිසා දවසක් හිරේ   පැය 8 ක් මිනිත්තු 58 ක් ago
    ඕන තරම් ලොකු ලොකු වැරදි කරන මිනිස්සු නිදැල්ලේ රජයේ දේපල පවා හොරකම් කරනව.මේ අහිංසක මිනිස්සු තමා දවසකට හරි හිරේ යවන්න පොලිසියෙ මහත්තුරුන්ට පුළුවං.....කොහොමත් පොලිසියෙන් දුප්පත්, අහිංසක, නිවැරදි මනුස්සයෙකුට සාධාරණයක් අපේක්ෂා කරන්න බැහැ.
  • Reply to: කෝටි 4ක් වංචා කළ කත අත්අඩංගුවට   පැය 12 ක් මිනිත්තු 54 ක් ago
    2013/2014 කාලයේදි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදවුයයි කියන රැ. කෝටි 24 ක මූල්‍ය අක්‍රමිකතා සහ කාර්යාංශයේ ප්‍රචාරක අංශයේ වියදම පමණක් රුපියල් මිලියන 362 ක් වැය කල ඒවත් මේ වගේම හොයලා දඩුවම් දෙන්න. මරුකතරේ දුක් විදින අප බලාපොරොත්තු වන්නේ එයයි.
  • Reply to: සරණ ගුණවර්ධන ලබන 30 දක්වා යළි රිමාන්ඩ්   පැය 13 ක් මිනිත්තුවක් ago
    අසූ ලක්ෂ අනූ පන්දහසක් වටිනා සුඛෝපභෝගී රථයක් ආනයන ය කර ඇති නමුත් එම රථය භාර නොදී තම භාවිතාය සඳහා යොදා ගන්නා කොට සිනි මට්ටම පහළ ඇති. අපේ බදු මුදලින් සැප විදිලා තියෙන්නේ අට පාස් නැති දේහපාළුවෝ. මේවට සහගහනවා. කන්න නැතැ පාසැල් යන්න බැරි දරුවෝ වකුගඩු රෝගින් කොපමන සිටිනවාද? මේ හොරු අලේ සල්ලි වලින් සැල විදලා
  • Reply to: අඹ ගැට තුනක් නිසා දවසක් හිරේ   දිනක් පැයක් ago
    This is the nature of our police and justice system,two different law for rich and poor, powerfull and power less people.
  • Reply to: සාධාරණ මිලට අලෙවි නොකළොත් සහල් පාලන මිල එන සතියේ   දිනක් පැය 4 ක් ago
    Mr.Minister, please provide with sufficient rice to the market on time. You Should understand that there are some natural disasters happen in the country and according that situation you should take necessary actions to avoid the shortage of rice supplement in the country. There is no point to open Sathosa kada everywhere in the country. You Should discuss this matter with your officials earlier and take the action. Don't keep poor people with empty stomach.
  • Reply to: නිදහස් අධ්‍යාපනයේ පියාගේ 133 වැනි ජන්ම දිනය අදයි   දින 3 ක් පැය 13 ක් ago
    F He is responsible for destroying the progress of te country, he closed the doors for needy students to follow education according to their wish.
  • Reply to: නිදහස් අධ්‍යාපනයේ පියාගේ 133 වැනි ජන්ම දිනය අදයි   දින 3 ක් පැය 22 ක් ago
    apata dunna nidahas addyapanaye balaya ada naha dewiyani, thama sayitam mara gannawa!
  • Reply to: වගාහානි වූ කුඩා තේ වතු හිමියන්ට සහනාධාර චෙක්පත්   දින 4 ක් පැයක් ago
    පුද්ගලයෙක් විදියට එතුමා නිහතමානී මෙන්ම මාතර දිසාවට වැඩක් කරන නායකයෙක් .....
  • Reply to: ගායනයෙන් රංගනයට ආ, රීනී ද සිල්වා   දින 4 ක් පැයක් ago
    Congratz! Keep it up Reeni! ☺
  • Reply to: ඇවන්ට්ගාඩ් නඩුව මාර්තු සිට දිනපතා විභාගයට   දින 4 ක් පැය 11 ක් ago
    රටට ලැබෙන අදායම් තමන්ගේ අදිකරිත්වය තිබෙන පුද්ගලික සමාගම්වලට වලට හරවාගෙන . ගොටභය රාජපක්ෂලා වගේ මෙලේජ්ජයෝ හැමදාමත් කරන්නේ මේක තාම . සිංහලකම , අගම ඔවුන්ට හොද වෙළද භාණ්ඩයක් . මොවුන්ට දඩුවම් දීමට අදිකරණය ස්වාදීන විය යුතුයි . මොවුන් විසින් පත්කළ මොවුන්ගේ වහල් අදිකරණ නිලදාරීන් මුන්ගේ ඕනිම දහ පදුරා , නීති විරෝදී වැඩවලට නීතියෙන්ම නීතියෙන්ම අර්ථ කතන දීල නිදහස් කරනවා සිකුරුයි
  • Reply to: කාන්තාවක් අධිකරණයේ දී පොලිස් සැරයන්ට පහර දීලා   දින 4 ක් පැය 12 ක් ago
    උමතු නැති බොහෝ කාන්තාවන් ුද ගෙවල් වල හැසිරෙන්නේ මෙහෙම තමයි. තමන්ගෙම පුංචි දරුවට අමානුෂික ලෙස බනින ගහන නරිසි නොන්නා කෙනෙක් ඉන්නවා කොළඔට ආසනන් ගමක. ස්වාමියාට කතා කරන්නේ බල්ලා බුරුවා කියලා. නැන්දනියට කතා කරන්නේ අසැබි වචනයෙන් මුළු ගමටම ඇහෙන්න්. හැබැයි එහෙම කෑගහලා ගෙයම ගිනිතියලා කලිසමකුත් ඇදගෙන මේකප්දාගෙන වැඩටත් යනවා ලැජ්ජාවක් නැතුව. මෙයඇතත්ටම අද රටට වසංගතයක්. විශේෂයෙන් රැකියාවල් කරන තරුණ අම්මලාට කිසිම ඉවසිමක් නැහැ. සැමියා එක්ක තරහා වුනාම ලග ඉන්න දරුවට තඩිබානවා. දරුවට පාසැල් ගොස් ඇවිත් සෙල්ලමක් කරන්න දෙන්නේ නැහැ. අම්මට නිවාඩු තියෙන්නේ එවෙලෙට නම් අර දරුවව බලහත්කාරයෙන් පාඩම් වැඩ ආයිත් කරවනවා. අම්ම ාකැමති පංති 10 ට විතර දරුවව දක්කාගෙන යනවා. මෙය මහා භේදවාචකයක්. අසරන දරුවන්ට කියන්න කෙනෙක් නැහැ. අම්මා තාත්තා දෙන්නම ඉන්නවා නම් අපි හිකතන්නේ දරුවා රජ ටිකට ඉන්නවා කියලයි. එහෙම නැහැ. තමන්ගේම මෝඩ උද්දච්ච අම්මලා අතින් කුනුහුරුපෙන් බැනුම් අහන, රුපවාහිනියෙ කාටුන් එකක් බලන්න බැරැව ගෙවල් ඇත්ලේ අඩන දරුවො සල්ලි තියෙන මධ්‍ය පවුල් වලත් ඕන තරම් ඉන්නවා.්‍ මේ දරුවො ගැන කවුරුත් හොයලා බකන්නේ නැහැ. මානාසිකව විදින වදය විස්තර කල නොහැකියි.
  • Reply to: හිටපු ලේකම් අයිවන්ගේ ගිණුම් පරීක්ෂාවට අවසර   දින 4 ක් පැය 12 ක් ago
    රුපියල් මිලියන 4012 අහිංසක මහජනතාවගේ බදු මුදල් නේද? මේවා කරන උන්ට හෙනගහනන් ඕනේ
  • Reply to: හැටන් ජනතාවට සිකුරාදාට මුහුදු මාළු   දින 4 ක් පැය 13 ක් ago
    වෙළඳ සැල් හිමි යෙක්නම් නිකම්ම ලබාදේවි