අභාවයන් | දිනමිණ

අභාවයන්

ගර්ටි සිරිසේන මහත්මිය - K.K.D. සිරිසේන මහතාගේ (විශ්‍රාමික විභාග දෙපාර්තමේන්තුව - මැතිවරණ මහ ලේකම් කාර්යාලය) ආදරණීය භාර්යාව වූද,​ බුද්ධිනී අබේසිංහ (මහේස්ත්‍රාත් අධිකරණය - රුවන්වැල්ල) ලක්මිනි (ශ්‍රීලංකන් එයාර්ලයින්),​ මෑණියන්වූද,​ දහම් අබේසිංහ සහ අසංග ගුණසිංහගේ නැන්දණිය වූද,​ විභාග දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් ගර්ටි සිරිසේන මහත්මිය අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු නැදිමාල දෙහිවල සුසාන භූමියේදී පෙබරවාරි 3 වන දින ප.ව. 5.00 ට ආදාහනය සිදුකෙරේ. 36/​28,​ විජේරාජ මාවත,​ නැදිමාල,​ දෙහිවල.
013898

විනීතා විජේරත්න සුප්‍රසිද්ධ ජ්‍යොතිෂඥ - වැලෑගම,​ ලංකා බැංකුවේ හිටපු සහකාර සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. විජේරත්න මහත්මාගේ ප්‍රිය භාර්යාව වූද,​ හිටපු සුප්‍රසිද්ධ ජ්‍යෝතිශ්ශාස්ත්‍රාචාර්ය ඩබ්ලිව්. එම්. එස්. විජේසුන්දර (මැලෑගම රාළහාමි) සහ එම මහත්මියගේ එකම දියණිය වූද,​ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු රන්දුල විජේරත්න මහතාගේ ආදරණීය මෑණියන් වූද,​ විනීතා විජේරත්න (ජ්‍යොතිර් විද්‍යා විශාරද) මැතිණිය අභාවප්‍රාප්ත වූයෙන් එම ආදාහන කටයුතු 2018 පෙබරවාරි 3 වන දින පස්වරු 6.00 ට වාද්දුව දළදාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. අවමංගල්‍ය පෙරහර නිවසින් පිටත්වීම පස්වරු 5.00 ට. දෛවඥරත්නාකාරය,​ මැලෑගම,​ වාද්දුව.
013936

නව අදහස දක්වන්න