ඊසානදිග මෝසම ක්‍රියාත්මක වන ලකුණු | දිනමිණ

ඊසානදිග මෝසම ක්‍රියාත්මක වන ලකුණු

දිවයින හරහා ඉදිරි දින කිහිපයේදී දී ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වේ යැයි අපේක්ෂාකළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දිවයින හරහා විටින්විට (පැ.කි.මී. 50ක් පමණ) තරමක තද සුළංද  බලාපොරොත්තුවිය හැකි බවත් දිවයිනපුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද එම  දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

 

නව අදහස දක්වන්න