නවදිල්ලි දුම්රිය අනතුරෙන් 7ක් මරුට 24කට තුවාල | දිනමිණ

නවදිල්ලි දුම්රිය අනතුරෙන් 7ක් මරුට 24කට තුවාල

ඉන්දියාවේ නවදිල්ලි හි සිදුවු දුම්රිය අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් තිබේ.

පැට්නා සිට දිල්ලි බලා ධාවනය වු දුම්රියක් මෙලෙස පිලී පැනීමට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය කියයි . මෙම අනතුරින් තවත් පුද්ගලයන් 24 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

දුම්රිය මැදිරි 3ක් මෙහිදී සම්පුර්ණයෙන්ම පීලි පැනීමට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

නව අදහස දක්වන්න