රුසියාවේ ප්‍රහාරක ජෙට් යානා දෙකක් ජපාන මුහුදු තීරයේ දී අනතුරක | දිනමිණ

රුසියාවේ ප්‍රහාරක ජෙට් යානා දෙකක් ජපාන මුහුදු තීරයේ දී අනතුරක

රුසියානු ප්‍රහාරක ජෙට් යානා දෙකක් ජපාන මුහුදු තීරයේ දී අනතුරකට ලක්ව තිබේ. පුහුණුවීම් අතරතුර ගුවන් යානා දෙක එකිනෙක ගැටීමෙන් මේ අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරින් එක් ගුවන් නියමුවකු දිවි බේරා ගැනීමට සමත්ව ඇති බවද සඳහන්ය.

අනෙක් නියමුවන් පිළිබඳ මෙතෙක් තොරතුරු වර්තා වී නොමැති අතර, ඔවුන් ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදු කෙරෙන බව සඳහන්වේ.

නව අදහස දක්වන්න