(UPDATE) පක්ෂ නායක රැස්විම අවසන් | දිනමිණ

(UPDATE) පක්ෂ නායක රැස්විම අවසන්

 කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවති පක්ෂ නායක රැස්වීම මීට සුළු මොහොතකට පෙර අවසන් වී තිබේ.
 
ඒ අනුව අද (14) සභාවේ කටයුතු සිදුවෙන ආකාරය  පිළිබඳව න්‍යාය පත්‍රය සකස් කිරීමට සභාවටම භාර දීමට මෙහිදී තීරණය වී ඇත.
 

නව අදහස දක්වන්න