ඕනෑම අවස්ථාවකට අප සූදානම් - යුද්ධ හමුදාව | දිනමිණ

ඕනෑම අවස්ථාවකට අප සූදානම් - යුද්ධ හමුදාව

යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ‘හාර්මටාන් - 2’ (Harmattan -2) සම්බන්ධයෙන් පැවැත් වූ මාධ්‍ය හමුව මීට සුළු මෙහොතකට පෙර චුන්ඩිකුලම් 55 වන සේනාංක මූලස්ථානයේ දී පැවැත්විණ.

එම ක්‍රියාවින්විතයට සහභාගී වූ හමුදා ප්‍රධානීන් වන 52 වන සේනාංකාධිපති සහ පුහුණු අභ්‍යාසයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල්, ලක්සිරි වඩුගේ, 52 වන සේනාංකාධිපති සහ පුහුණු අභ්‍යාසයේ සම ක්‍රියාන්විත අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න, ක්‍රියාන්විතයේ නියෝජ්‍ය පුහුණු අධ්‍යක්ෂ, ප්‍රියන්ත පෙරේරා සහ පුහුණු අභ්‍යාසයේ අධ්‍යක්ෂ ක්‍රියාන්විත පාලන නිළධාරී, කර්නල් නන්දන තලගහවත්ත ද ඊට සහභාගී විය.

මේ එහිදී අදහස් දැක්වූ පුහුණු අභ්‍යාසයේ සම ක්‍රියාන්විත අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න...

නව අදහස දක්වන්න