පළාත් සභා මැතිවරණය දෙසැම්බර්වල | දිනමිණ

පළාත් සභා මැතිවරණය දෙසැම්බර්වල

සිතාරා සේනානි, සන්ධ්‍යා කරුණාරත්න

මේ වසරේ දෙසැම්බර් මාසය වනවිට පළාත් සභා මැතිවරණ පැවැත්වීමට රජය සහ මැතිවරණ කොමසාරිස්වරයා එකඟතාවට පත්ව සිටින බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු මේ සම්බන්ධයෙන් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

නව අදහස දක්වන්න