නැගෙනහිර - බස්නාහිර මදුරු කීට ඝණත්වය ඉහළට | දිනමිණ

නැගෙනහිර - බස්නාහිර මදුරු කීට ඝණත්වය ඉහළට

නැගෙනහිර හා බස්නාහිර පළාත්වල මදුරු කීට ඝණත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නජිත් සුමනසේන පැවසුවේ මඩකලපුව, එරාවුර් මෙන් ම කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවල මෙම මදුරු කීට ඝණත්වය ඉහළ ගොස් ඇති බව ය.

මේ වන විට ඇතැම් ප්‍රදේශවල මදුරු කීට ඝණත්වය බ්‍රිටෝ දර්ශක අංගය 20 සිට 25 දක්වා ඉහළ ගොස් ඇතැයි ද සදහන්.

නව අදහස දක්වන්න