තොරතුරු දැන ගැනීමේ පනත සම්මතයි | දිනමිණ

තොරතුරු දැන ගැනීමේ පනත සම්මතයි

තොරතුරු දැන ගැනීමේ පනත ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

බ්‍රහස්පතින්දාත් සිකුරාදාත් පනත විවාද විය.

කාරකසභා අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ හා දිනේෂ් ගුණවර්ධන සංශෝධනය ඉදිරිපත් කළහ.

රජය එම සංශෝධන පිළිගත්තේය.

පනත ඒකමතිකව සම්මත විය.

 

නව අදහස දක්වන්න