Monday, ජනවාරි 22, 2018 - 09:51 අධිකරණකතරගම නගරයේ කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් 58 දෙනා ඇප මත නිදහස් කිරීමට කටයුතු කර තිබේ. ඒ තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප හා ඇප කොන්දේසි කිහිපයක් මත ඔවුන්ව නිදහස් කර ඇත. සබැඳි පුවත්: අණ නොතකා ධාවනය කළාට වෙඩි Tags: තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණය නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න