Monday, දෙසැම්බර් 18, 2017 - 01:00
චීන මනාල මනාලියන් 100 ක් ශ්‍රී ලාංකික සම්ප්‍රදායට අනුකූලව ඊයේ (17) කොළඹදී විවාහ දිවියට පත් විය. මෙම රාජකීය විවාහ මංගල උත්සවය මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්යපාඨලී චම්පික රණවක සහ සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහත්වරුන්ගේ සහ චීන තානාපති කාර්යාලයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ මහනගර සභා භූමියේදී පැවැත්විණි.
ඡායාරූපය- රුක්මල් ගමගේ
නව අදහස දක්වන්න