කාවන්තිස්ස හස්තියා දඩයක්කරුවන්ගෙන් බේරා ගනිමු | දිනමිණ

කාවන්තිස්ස හස්තියා දඩයක්කරුවන්ගෙන් බේරා ගනිමු

රැස්වෙහෙර ප්‍රදේශය සිය වාසභූමිය කර ගනිමින් ජීවත් වන කාවන්තිස්ස නැමැති ඇත්රාජයා ගල්ගමුව වනජීවී කලාපයට අයත් වැව් ඉස්මත්තකදී පසුගිය දිනකදී අපට හමුවිය.

විශාල අලින් අට දෙනෙකු හා කුඩා පැටවුන් දෙදෙනෙකුත් සිටින රංචුව සමඟ එම වැව් ඉස්මත්තට සවස හතර පහ වන විට පැමිණෙන මෙම ඇතා ජලය පානය කර රාත්‍රී ආහාර සොයා පිටව යන බව ගම්වාසීහු පැවසූහ.

ගල්ගමුව සමූහ එම්. එම්. ක්‍රිෂාන්
ඡායාරූපය ගල්ගමුව සමූහ

නව අදහස දක්වන්න