පාගමනකින් කොටුවේ රථවාහන තදබදයක් | දිනමිණ

පාගමනකින් කොටුවේ රථවාහන තදබදයක්

විශ්‍රාමිකයින්ගේ පාගමනක් හේතුවෙන් කොටුවේ රථවාහන තදබදයක් නිර්මාණය වී තබේ.

පවතින තදබදය අවම කරගැනීම සදහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

නව අදහස දක්වන්න