Wednesday, මාර්තු 15, 2017 - 12:00
බැසිල් රාජපක්ෂ මහතාට විරුද්ධව අද (15දා) අධිචෝදනා භාරදී තිබේ.
ඒ, පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතාගේ රුව සහිත ලිත් මුද්‍රණය කර රජයට රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් පාඩු කිරීමේ සිද්ධිය ඇතුළු චෝදනා පහක් යටතේයි.
එසේම බැසිල් රාජපක්ෂ මහතාව ඇප මුදා හැරීමට නියෝග කර තිබේ.
ඒ, රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
අදහස් 1ක් ඇත
මේ වගේ කම්බ හොරුන්ට මහතා
නව අදහස දක්වන්න