D.V උපුල්ට ඇප | දිනමිණ

D.V උපුල්ට ඇප

අසංක බණ්ඩාර

පුද්ගලයකුට පහරදීම සම්බන්ධයෙන් දකුණු පළාත් සමූපකාර හා ධීවර අමාත්‍ය ඩී.වී.උපුල් අද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

සැකකාර මන්ත්‍රිවරයා පසුව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

 

නව අදහස දක්වන්න