“සිරි දළදා වන්දනාව” විශේෂ රාජකාරිවල යෙදී සිටින පොලිස් නිලධාරීන්ට විශේෂ ගමන් වියදම් සහ සංයුක්ත දීමනාවක් ලබාදීමට තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් …
අධිකරණ හා පොලිස්
-
පාස්කු ඉරිදා දිනයට සමගාමීව ක්‍රිස්තියානි දේවස්ථානවලදී සිදු කෙරෙන දේව මෙහෙයන්ට සහභාගි වන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට …
-
පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙක් සිදුකළ අනාවරණයක් අනුව T56 ගිනිඅවි සඳහා භාවිත කරන ජීවඋණ්ඩ 50ක් සහ තියුණු ආයුධයක් සොයාගැනීමට අතුරුගිරිය පොලීසිය සමත්වී තිබේ. …
-
අහුන්ගල්ල පොලිස් වසමේ බලපිටිය, රේවත ප්‍රාථමික විද්‍යාලය අසලදි ඊයේ (17) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ,වෙඩි වැදීමෙන් තුවාල ලද පුද්ගලයා …
-
වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මියගිය තරුණයාගේ දේහය පිළිබඳ නව පශ්චාත් මරණ පරීක්ෂණයට දින දෙයි
by chanakaවැලිකඩ පොලිස් භාරයේ සිටියදී මියගිය තරුණයාගේ දේහය සම්බන්ධයෙන් අප්‍රේල් 23වැනිදා නව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී …
-
-
-
-
-