71 අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවකව සිට, සිරදඬුවම් ඇතුළු අනේකවිධ වධ බන්ධනයන්ට ලක්වුණු යූ.ඒ නන්දශීලි අදටත්, ජවයෙන් හා නව අධිෂ්ඨානයෙන් යුතුව සක්‍රීය දේශපාලනයේ නියැළෙන්නියකි. …
ප්‍රවේශ
-
ඉතිහාසයේ සිදුවීම් සිදුවන්නේ කොක් හඬලා සිනා සීමටවත්, කඳුළු සළා හැඬීමටවත් නොවේ. අවුරුදු 54 කට පෙර අප රටේ ඉතිහාසය ලෙයින් හා කඳුළින් සටහන් …
-
අපේ අධිකරණ පද්ධතියේ හා දේශපාලන ලෝකය තුළ මහ නඩුව යනුවෙන් හැඳින්වෙන්නේ එක් නඩුවක් ගැන පමණය. ඒ 71 අප්‍රේල් නැඟිටීම පිළිබඳ පැවැති නඩු විභාගයයි. …
-
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමඟ 71 අරගලය ගැනත්, කාලීන දේශපාලනය ගැනත්, කළ කතා බහ ඇසුරින් මෙම ලිපිය සැකසිණි). 71 …
-
1971 කැරැල්ල සමයේ එක් දිනෙක බ්‍රිතාන්‍යයේ”ඩේලි ටෙලිග්රාෆ්” පුවත් පතේ මුල් පිටුවේ ඡායාරූපයක් සමඟ යම් විස්තරයක් පළ විය. එකී ඡායාරූපයේ සිටියේ සිරගෙයක් අසළ …
-
-
-
-
-