උදාවන සූර්ය මංගල්‍යයට පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ නිලධාරිනියන් සංස්කෘතික ඇඳුමින් සැරසී තම දූදරුවන් සමඟ කැවිලි පෙවිලි හැදූ අයුරු. ඡායාරූපය – නිශ්ශංක විජේරත්න
දවසේ ඡායාරූපය
-
ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ පසුගියදා ඩුබායි සංචාරයකට එක්ව තිබුණු අතර එහිදී ශ්‍රීලන්කන් ගුවන් සේවය වන්නියලැත්තන්ව පිළිගත් අයුරු.
-
ගහ කොළ මලින් හා ඵලින් බර වී වසන්ත සමය උදාවීමත් සමඟ සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය කාටත් සිරි අසිරිය ගෙනෙයි. අතමිට …
-
වසර 16කට පසු ලබන අප්‍රේල් 18දා පැවැත්වීමට නියමිත “සිරි දළදා දැක්ම” විශේෂ දළදා ප්‍රදර්ශනයට ප්‍රථම දළදා මාලිගා පරිශ්‍රය හමුදා සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් …
-
අලුත් අවුරුද්දට විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව කොළඹ දෙවන හරස් වීදීයේ ඇඳුම් තෝරමින් සිටි අයුරු. ඡායාරූපය – නිශ්ශංක විජේරත්න
-
-
-
-
-