86
සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් මහතා වෙඩිතබා මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා ලබන 30 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (25) අවසර ලබා දුන්නේය.
මෙම ඝාතනයේ සැලසුම්කරු ලෙස හඳුනාගෙන අත්අඩංගුවට ගෙන සිටින්නේ මීතොටමුල්ල පන්සල්හේන පාරේ පදිංචිකරුවෙකි.