Home » මහනුවරට මහ වැසි ඇද හැලෙයි

මහනුවරට මහ වැසි ඇද හැලෙයි

by chanaka
April 25, 2025 4:08 pm 0 comment

මහනුවර ප්‍රදේශයට අද(25) සවස සිට දැඩි වර්ෂාවක් ඇද හැලෙමින් පවතින බව වාර්තා වේ.

කෙසේ වෙතත් පවතින වර්ෂාපතනය නොතකා විශාල පිරිසක් දළඳා වන්දනාව වෙනුවෙන් පෝලිම් වල රැඳී සිටින බව සඳහන් වේ.

අද සිරි දළඳා දැක්මේ 08වැනි දිනයයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT