227
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 28වනදා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින බව දැනුම් දී තිබෙයි.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් සිදු කළ අදහස් දැක්වීමක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙනි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය නීතීඥයෙක් මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදු කර ඇති බව වාර්තා වෙයි.