Home » මහියංගණය බස් අනතුරකින් 27 ක් රෝහල් ගත කෙරේ

මහියංගණය බස් අනතුරකින් 27 ක් රෝහල් ගත කෙරේ

by yasara
April 25, 2025 11:10 am 0 comment

අද (25) උදෑසන පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් මහියංගනය තිස්සපුර PTS මංසන්ධියේදී අනතුරට ලක්වීමෙන් 28 දෙනෙකු තුවාල ලබා ඇති බව මහියංගනය පොලීසිය සඳහන් කළේය.

ඉන් 10 දෙනෙක් පාසල් සිසුන් බවයි වාර්තා වෙයි

මෙම අනතුරෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT