152
විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සවර්ගස්ථ වූ පාප් වහන්සේගේ අවමංගල්‍ය දේව මෙහෙයට සඳහා සහභාගී වීමට නියමිත බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.
හෙට (26) පැවැත්වෙන අවමංගල්‍ය දේව මෙහෙයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් අමාත්‍යවරයා සහභාගී වීමට නියමිතය.
මෙම දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ පැවැත්වීමට නියමිතය.