Friday, April 25, 2025
Home » විදෙස් ඇමති පාප්වහන්සේගේ අවමඟුලට යයි

විදෙස් ඇමති පාප්වහන්සේගේ අවමඟුලට යයි

by yasara
April 25, 2025 10:16 am 0 comment

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සවර්ගස්ථ වූ  පාප් වහන්සේගේ අවමංගල්‍ය දේව මෙහෙයට සඳහා සහභාගී වීමට නියමිත බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.

හෙට (26) පැවැත්වෙන අවමංගල්‍ය දේව මෙහෙයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් අමාත්‍යවරයා සහභාගී වීමට නියමිතය.

මෙම දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ පැවැත්වීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT