131
ස්වර්ගස්ථ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් සොව පළ කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) දහවල් ශ්රී ලංකාවේ වතිකානු තානාපති කාර්යාලයට පැමිණියේය. ශ්රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අගරදගුරු බ්රයන් උඩෙයිග්වේ හිමිපාණන් මුණගැසුණු ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබූ ශෝක සටහන් පොතේ සටහනක් තැබුවේ මෙසේය.