16
66 වන නිදහස් සමරු උත්සවය 2014 වර්ෂයේ කෑගල්ල නගරය කේන්ද්‍ර කොටගෙන පැවති අතර, ඒ නිමිත්තෙන් කෑගල්ල නගරයේ නිදහස් මාවත එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරන ලදී. නමුත් එම මාර්ගයේ මේ වනවිට පදිකයන්ට මාරු වීම සඳහා සුදු ඉරක් පවා නොමැති අතර රාත්‍රී කාලයේ එම මාර්ගයේ වීදි ලාම්පුවක්වත් සවිකර නොමැතිව අඳුරේ පවතින බව ජනතාව පෙන්වා දෙති.
බුලත්කොහුපිටිය සමූහ – ඩබ්ලිව්. රෝහණ