14
1989 වර්ෂයේ අප්‍රේල් 20 වැනිදා අලුයම 4.00 ට පමණ කන්තලේ කෝවිල්ගම ගම්මානයේ ජනතාව සුවබර නින්දක පසුවෙද්දී වැව් බැම්ම පුපුරා යාමෙන් ජීවිත 169ක් බිලිගත් ඒ මහා ඛේදවාචකයට පසුගිය 20 වැනිදාට වසර 39ක් ගතවීම සිහිපත් කරමින් කෝවිල්ගම පුල්ලෙයාර් කෝවිල් පරිශ්‍රයේදී දානමය පූජාවක් පැවැත්විණි. මියගිය අය සිහිපත් කිරීමට විශාල පිරිසක් සහභාගි වූහ.
කන්තලේ සමූහ – සුමිත්‍රා කුමාරිහාමි