Home » දෑස් නොපෙනෙන නාවලපිටියේ සෝමසිරි දළදා වඳින්න ඇවිත්

දෑස් නොපෙනෙන නාවලපිටියේ සෝමසිරි දළදා වඳින්න ඇවිත්

by sachintha
April 24, 2025 1:16 am 0 comment

නාවලපිටිය ඉඟුරුගොල්ලේ පදිංචි එස්.ඩී. සෝමසිරි මහතා වසර 2009දී ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව දෙනෙත් නොපෙනී ගිය තිදරු පියකු වන අතර, ඔහු පසුගියදා සිය බිරිය සමඟ පැමිණ ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගත්තේය.

මෙය තම ජීවිතයේ ලැබූ අනගි අවස්ථාවක් බවත්, ඉන් උපරිම පල නෙළා ගැනීමට හැකි වීම සතුටට හේතුවක් බවත් හෙතෙම සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, තමන් හෙට මියගියත් දැන් සතුටු වන බවයි.

කරල්ලියද්ද සමූහ කේ. විජේසිරි නිශ්ශංක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT