Home » ඉන්දීය මහකොමසාරිස් හිටපු ජනපති මහින්ද හමුවෙයි

ඉන්දීය මහකොමසාරිස් හිටපු ජනපති මහින්ද හමුවෙයි

by sachintha
April 24, 2025 1:10 am 0 comment

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් පෙරේදා (22) ඒ මහතාගේ විජේරාමයේ පිහිටි නිල නිවසේදී පැවැත්විණි.

සමීපතම අසල්වැසි රාජ්‍යයන් ලෙසින් දෙරට අතර පවතින, අන්‍යෝන්‍ය අවබෝධය මත විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගොඩනැඟුණු ගැඹුරු මිත්‍රත්වය එහිදී සිහිපත් කළ අතර දේශපාලනික හා පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කර ගැනීමක් ද සිදු විය.

රන්මලී සෝමසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT