Home » යුරෝපීය සංගමයෙන් Apple සහ Meta සමාගම්වලට දඩයක්

යුරෝපීය සංගමයෙන් Apple සහ Meta සමාගම්වලට දඩයක්

by chanaka
April 24, 2025 3:58 pm 0 comment

යුරෝපා සංගමය විසින් ඇපල් සමාගමට සහ ෆේස්බුක් මව් සමාගම වන මෙටා සමාගමට දඩයක් පනවා තිබේ.

ඇපල් සමාගමට ඩොලර් මිලියන 570ක් (€500million = $570 million) සහ මෙටා සමාගමට ඩොලර් 228ක් ( €200 million = $228 million)) වශයෙනි.

ඒ එම සමාගම් ඩිජිටල් වෙළෙඳපොළ පනතේ නීති කඩකළ බවට චෝදනා කරමිනි.

විදෙස් මාධ්‍ය වාර්තා අතර සඳහන් වන්නේ මෙම දඩය පනවා ඇත්තේ වසරක පමණ කාලයක් කෙරුණු විමර්ශනයකින් පසුව බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT