Wednesday, April 23, 2025
Home » බංග්ලාදේශ යොවුන් පිල එයි

බංග්ලාදේශ යොවුන් පිල එයි

by sachintha
April 23, 2025 1:06 am 0 comment

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ එක්දින තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා බංග්ලාදේශ අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඊයේ මෙරටට පැමිණියේය. මේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක සහ සහාය පුහුණුකරු නවීඩ් නවාස් කටයුතු කරයි.

බංග්ලාදේශ පිල හෙට (24) පුහුණු තරගයකට එක්වන අතර, එක්දින තරගාවලිය 26 වැනිදා සීසීසී පිටියේදී ආරම්භ වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT