54
දළදා වහන්සේ වන්දනා කිරීමට විශාල බැතිමතුන් පිරිසක් දෛනිකව මහනුවරට පැමිණෙමින් සිටිති. ඊයේ දිනයේදී පමණක් බැතිමතුන් ලක්ෂ එකහමාරක් පමණ දළදා වහන්සේ වන්දනා කළ බව පැවසේ. දළදා වහන්සේ වන්දනා මාන කිරීමට බැතිමතුන් ගුවන් පාලම ඔස්සේ ඊයේ දළදා මාලිගාව වෙත ගමන් කළ අයුරු සහ දළදා වහන්සේ වන්දනා මාන කිරීමෙන් පසු පැමිණෙන බැතිමතුන් ‘දිනමිණ’ කැමරාවේ සටහන් වූ අයුරු.
ඡායාරූපය – අසේල කුරුළුවංශ