Thursday, April 24, 2025
Home » ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ කම්පනයක්

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ කම්පනයක්

by yasara
April 23, 2025 10:22 am 0 comment

earthquake new

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට රික්ටර් මාපක 4.6ක භූ කම්පනයක් හටගෙන තිබෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි කම්පනය ඕස්ට්‍රේලියාවේ තාරි සිට සිඩ්නි ඇතුළු වොලොන්ගෝ දක්වා වෙරළ තීරය පුරා දැනී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් කිසිඳු දේපළ හානියක් සිදු වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT