Wednesday, April 23, 2025
Home » නොරිටාකේ ලංකා සමාගමේ අන්තර් සමාගම් මහා සභාව රැස්වේ

නොරිටාකේ ලංකා සමාගමේ අන්තර් සමාගම් මහා සභාව රැස්වේ

by sachintha
April 23, 2025 12:21 am 0 comment

මාතලේ නොරිටාකේ ලංකා සමාගමේ අන්තර් සමාගම් සේවක සංගමයේ ශාඛා මහා සභා රැස්වීම මාර්තු 17 දින පැවති අතර, එහිදී ඉදිරි වර්ෂය සඳහා නව නිලධාරි මණ්ඩලය පත්කර ගන්නා ලදී. ‍ මේ සඳහා මවු සංගමය නියෝජනය කරමින් ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරි සහෝදරයා සහ නීති ලේකම් සුජීව සුභසිංහ සහෝදරයා සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT