Home » කාදිනල් හිමිපාණන් වතිකානය බලා පිටත්වෙයි

කාදිනල් හිමිපාණන් වතිකානය බලා පිටත්වෙයි

by yasara
April 23, 2025 10:30 am 0 comment

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙයි.

ඒ අනුව අද (23) පෙරවරු 9:30ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් උන්වහන්සේ වතිකානය බලා පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වෙයි.

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගීවීමට උන්වහන්සේ මෙලෙස වතිකානය බලා පිටත්ව ගොස් ඇත.

අති උතුම් ශුද්ධෝත්තම පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදු කිරීමට නියමිතයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT