Home » සාදු දළදා සමිදු පුදන්නට මේ වරත් අපි නුවර යමු

සාදු දළදා සමිදු පුදන්නට මේ වරත් අපි නුවර යමු

by sachintha
April 22, 2025 1:16 am 0 comment

සිරි දළදා වන්දනාව සඳහා සැදැහැවතුන්ට අවස්ථාව ලබා දී තාමත් ගෙවී තිබෙන්නේ සිවු දිනකි. ගත වූ දින කිහිපය හා සැසඳීමේ දී වැඩිම පිරිසක් එක් දිනක දී දළදා වහන්සේ දැක වැඳපුදා ගත්තේ ඊයේ (21) දිනයේදී ය. සිරි දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණෙන සැදැහැවතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන පොලීසිය හා ත්‍රිවිධ හමුදාව ඇතැම් අවස්ථාවල එම සීමාවෙන් ඔබ්බට ගොස් සැදැහැවතුන්ට උපකාර කරන්නට පෙලෙඹෙන්නේ රාජකාරිය ද පසෙක තබාය. මහා සංඝරත්නය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද පෞද්ගලික ව්‍යාපාරිකයන් ද සැදැහැවතුන්ගේ උවැටනට දානමානාදිය පුදමින් ඉදිරිපත් වෙති. සිරි දළදා වන්දනාවේ සිවු වැනි දින අවස්ථා කිහිපයකි මේ.

අසේල කුරුළුවංශ

din-04-22-pg07-R1

ඡායාරූප- රුවන් මීගම්මන, නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT