121
ජාතික ශිල්ප සභාවට අයත් සීගිරිය හස්ත කර්මාන්ත හා නිෂ්පාදන අලෙවි ගම්මානය නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
පසුගිය සමයේ අභාවයට ගොස් ඇති මෙම ගම්මානය දක්ෂ හස්ත කර්මාන්‍ත ශිල්පීන් යොදාගෙන නැවත ආරම්භ කිරීමටත්, අදාළ අනෙකුත් ආයතනද සම්බන්ධ කර ගනිමින් සංචාරකයන්ට සංස්කෘතික අත්දැකීම් ලබාගත හැකි මධ්‍යස්ථානයක් බවට පත් කිරීමටත් අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
ප්‍රසන්න වෙල්ගම