45
කතෝලික ජනතාවගේ විශේෂ උත්සවයක් වූ උත්ථාන වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මංගල්‍යය සමරනු ලැබූ ඊයේ (20) කටුවපිටිය දේවස්ථානයේ එදා බෝම්බ ප්‍රහාරයට ලක්වීම නිසා ලේ තැවරුණු බව කියන උත්ථාන වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව ද රැගෙන කටුවපිටිය ජනතාව එම දේවස්ථානයේ සිට වීදි සංචාරය සඳහා පෙරහරේ ගමන් කළහ.
කොච්චිකඩේ – ඩී. මිහිඳුකුල