Home » පාසල් අද ඇරඹේ

පාසල් අද ඇරඹේ

by sachintha
April 21, 2025 1:01 am 0 comment

සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුව අවසන්ව රජයේ පාසල් අද (21) නැවත ආරම්භ කෙරේ. ඒ අනුව රජයේ පාසල්වල පළමු වාරයේ තෙවැනි අදියර අද සිට ඇරඹෙන අතර මෙම අදියර මැයි මස 09 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

සිංහල දෙමළ අලුත් අවුරුදු පාසල් නිවාඩුව පසුගිය 11 වැනිදා ආරම්භ විය.

ශ්‍රී දළදා ප්‍රදර්ශනය සඳහා මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව පාසල් පනහක් පමණ වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත. එම පාසල් හැර රජයේ සියලු පාසල් අද ආරම්භ කරයි.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT