Monday, April 21, 2025
Home » සිරි දළදා වන්දනාවට ලක්ෂ සංඛ්‍යාත පිරිසක්

සිරි දළදා වන්දනාවට ලක්ෂ සංඛ්‍යාත පිරිසක්

by sachintha
April 21, 2025 1:31 am 0 comment

ලක්ෂ සංඛ්‍යාත සැදැහැවත්හු පිරිසක් ඊයේ (20) දිනයේදී ද දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට පැමිණ සිටියහ. මහනුවර රැජන හෝටලය ඉදිරිපිට පාලම ඔස්සේ සැදැහැවතුන් මහමළුව කරා ගමන් ගත්තේ මෙසේය. ඡායාරූපය – අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT