Home » මර්වින් සිල්වා යළි රිමාන්ඩ්

මර්වින් සිල්වා යළි රිමාන්ඩ්

by yasara
April 21, 2025 5:02 pm 0 comment

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සිව් දෙනෙකු එළැඹෙන 05 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙයි.

ඒ ඔවුන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝග ලබා දී ඇත.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළවයි මෙම පිරිස මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT