Monday, April 21, 2025
Home » පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම මේ දිනවල පමණයි

පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම මේ දිනවල පමණයි

by chanaka
April 20, 2025 8:09 pm 0 comment

මැයි මස 06වැනිදා පැවැත්වීමට පළාත් පාලන මැතිවරණය සඳහා සිදුකරන තැපැල් ඡන්ද සළකුනු කිරීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (20) නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එළැඹෙන 24, 25,28 සහ 29 යන දිනවලදී පමණක් අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිසම සිය නිවේදනය මගින් සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT