59
මැයි මස 06වැනිදා පැවැත්වීමට පළාත් පාලන මැතිවරණය සඳහා සිදුකරන තැපැල් ඡන්ද සළකුනු කිරීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (20) නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව එළැඹෙන 24, 25,28 සහ 29 යන දිනවලදී පමණක් අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිසම සිය නිවේදනය මගින් සඳහන් කරයි.