Home » දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවයේ

දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවයේ

by chanaka
April 19, 2025 8:55 am 0 comment

සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් පැමිණෙන සැඳැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානමින් සිටින බව එම සංගමය පවසයි.

ඒ අනුව දෛනිකව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 50කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇත.

සැඳැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අංශ පූර්ව සූදානමින් පසුවන බවත් පරීක්ෂා කිරීම් අඛණ්ඩව සිදු කෙරෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුරටත් පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT