Sunday, April 20, 2025
Home » අගමැති මෝදි හා ඉලෝන් මස්ක් අතර දුරකථන හමුවක්

අගමැති මෝදි හා ඉලෝන් මස්ක් අතර දුරකථන හමුවක්

by yasara
April 19, 2025 3:14 pm 0 comment

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයෙක් ලෙස කටයුතු කරන ඉලෝන් මස්ක් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර දුරකථන සංවාදයක් සිදු කර තිබෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තාක්ෂණය සම්බන්ධව කරුණු මෙන්ම දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT