255
‘සිරි දළදා වන්දනාව’ දෙවන දිනටත් අද (19) දහවල් 12ට ආරම්ණ කෙරුණි.
ඒ අනුව අද පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවේ.
අද දිනයේ ද දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා අතිවිශාල සැදැහැවතුන් සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනනෙහි රැස්ව සිටියි.
සේයාරුව: බුද්ධික රොෂාන්. – මාධ්‍ය කාර්යාංශය