Home » දෙවන දිනටත් සිරි දළදා වන්දාවට මහ සෙනඟක්

දෙවන දිනටත් සිරි දළදා වන්දාවට මහ සෙනඟක්

by yasara
April 19, 2025 3:03 pm 0 comment

‘සිරි දළදා වන්දනාව’ දෙවන දිනටත් අද (19) දහවල් 12ට ආරම්ණ කෙරුණි.

ඒ අනුව අද පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවේ.

අද දිනයේ ද දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා  අතිවිශාල සැදැහැවතුන් සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනනෙහි රැස්ව සිටියි.

සේයාරුව: බුද්ධික රොෂාන්. – මාධ්ය කාර්යාංශය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT