Home » පුරන් කුඹුරු අස්වැද්දවීමට බීජ වී බෙදා දෙයි

පුරන් කුඹුරු අස්වැද්දවීමට බීජ වී බෙදා දෙයි

by sachintha
April 18, 2025 1:29 am 0 comment

“පුරන් කුඹුරු වගා සංවර්ධන වැඩසටහන” යටතේ යක්කලමුල්ල කෘෂිකර්ම උපදේශක කාර්යාලය විසින් සංවිධානය කරන ලද බීජ වී බෙදාදීමේ වැඩසටහනක් පසුගියදා තෙල්ලඹුර ඉහළ චමිල්ෂ තේ දලු එකතුකිරීමේ මධ්‍යස්ථානයේදී පැවැත්විණ.

මෙම වැඩසටහන සඳහා දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩී. ඒ. පලිහවඩන මහත්මිය හා ගාල්ල නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ එච්. ඩී. කේ. ද එස්. සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

කරාපිටිය සමූහ – එස්. ලොකුකරවිට

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT